NewsPolitical

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි.

ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.

තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

නමුත් මාස දෙකක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

Related posts

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

Malar FM

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Malar FM

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Malar FM