Local NewsNews

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත.

හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ ගමන් කිරීමට පළමුව මෙම සිංහ රූපය ගමන් කිරීම පෙර සෑම නිදහස් උත්සවයකදීම සිදුවිය.

නමුත් මෙවර එම කටයුත්ත සිදු නොවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල සංවාදයක් ඇති වී තිබේ.

Related posts

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Malar FM

විශ්ව බුද්ධිගේ සාකච්චාවක් නිසා චමුදිත CID ගෙනයයි…

Malar FM

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Malar FM