Business Business News Local News News Political

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.

මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැවෙන් ජනතාවට සහන පැකේජයක් දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියති.

Related posts

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj