International NewsNews

ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඇමරිකාව විසින් ආනයනය කරන භාණ්ඩවල තීරු බදු වැඩි කිරීම් හමුවේ ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අයහපත් කාලගුණික තත්ත්වය කෘෂිකර්ම නිෂ්පාදනයට බලපෑම් ඇති කළ හැකි බවත් මෙම සියලු කාරණා හරහා උද්ධමනය ඉහළ යනු ඇති බවත් වාර්තාව තව දුරටත් කියයි.

Related posts

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Malar FM

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Malar FM

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Malar FM