NewsPoliticalහිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප by Malar FMAugust 26, 2025August 27, 202504545 Share0 පසුගිය සිකුරාදා (22) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.