NewsPolitical

සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න යයි

කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කෙරේ.
මෙම ක්‍රීඩා සංකීර්ණය කඩිනමින් අවසන් කිරීමට හා ජනතා අයිතියට පත් කිරීම සඳහා ඉතිරි ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 141.9ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉටු කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Malar FM

රාජිතට අධි චෝදනා භාර දෙයි

Malar FM

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Malar FM