NewsPoliticalමහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024027169 රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල්...
NewsPoliticalපාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024025908 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මංත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව...
Local NewsNewsවඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024019008 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්‍රදේශයේ...
BusinessBusiness Newsලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024025907 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත....
NewsPoliticalනව කතානායක ගලප්පත්ති…Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024022623 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන්...
NewsPoliticalතවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024012404 වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මාසයේදී උසස්...
Local NewsNewsබිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024010362 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර...
NewsPoliticalරනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024014818 ‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි...
NewsPoliticalසජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024014636 සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ...
Local NewsNewsපළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024013583 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162...