Local NewsNewsAL ටියුෂන් අදින් අවසන්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024016959 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...
Local NewsNewsIMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024013283 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම...
NewsPoliticalකැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024013730 නව රජයේ කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය හා ඔවුන්ට සහාය ලබාදීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන...
NewsPolitical10 වැනි පාර්ලිමේන්තුව ඇරඹීමට සියල්ල සූදානම්….Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024014732 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා (21) ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් සම්පත්...
NewsPoliticalඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024014818 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ. ඒ එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක නම්...
Local NewsNewsPolitical76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024013236 රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද...
Local NewsNewsවිභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024013680 සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දුරකථන...
NewsPoliticalකිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024012086 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ...
Local NewsNewsප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024015856 ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ...
Local NewsNewsශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024012534 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත්...