NewsPoliticalවිදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපතිMalar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024013496 ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන...
NewsPoliticalජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024023696 වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී...
NewsPoliticalමාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්යයට තග දානවා..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024014831 ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්යවලට තර්ජනය කරමින් සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
Local NewsNewsලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024013491 රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත්...
Local NewsNewsතජූඩීන්, ලසන්ත වික්රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024023049 තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්රී ලංකාවට එල්ල වූ ත්රස්ත ප්රහාරය තජූඩීන්, ලසන්ත වික්රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී...
Local NewsNewsබදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024023687 පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන...
Local NewsNewsහදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024025504 හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු...
Local NewsNewsසරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024011327 විශ්ව විද්යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා...
Local NewsNewsජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024013205 ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ශිෂ්ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි. ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින්...
Local NewsNewsඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024012542 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්යාවශ්ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන්...