NewsPolitical22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024031615 අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක්...
International NewsNewsනව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවකMalar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024025102 ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන...
Local NewsNewsහේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024022094 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට...
Local NewsNewsඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024022223 ජනාධිපතිවරණයට ඡන්දය සලකුණු කරන අවස්ථාවට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් එක සේ...
NewsPoliticalජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024022573 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය....
NewsPoliticalපාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024022595 මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මෙරට සහ විදේශයන්හි...
NewsPoliticalඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024014804 1986 දෙසැබර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ඊයේ ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ...
Local NewsNewsශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024019581 එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම...
Local NewsNewsදේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024022619 යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි. යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන...
Local NewsNewsමැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024015141 ඊයේ දිනයේ පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ගැණුමකරුවන් ඉදිරිපත් වී නැත. එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබුණද ගැනුම්කරුවන්...