Local NewsNews

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

ජනාධිපතිවරණයට ඡන්දය සලකුණු කරන අවස්ථාවට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් එක සේ මෙම තීරණය බල පැවැත්වෙන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපති අපේක්ෂකයන් ඡන්දය සැලකුනු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු පැවසුවේය.

තැපැල් ඡන්දය භාවිතා කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යාමට අවසර දීමෙන් ඇතිවූ සිදුවීම් මත මෙම තීරණය ගෙන තිබේ.

Related posts

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Malar FM

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Malar FM

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

Malar FM