NewsPoliticalජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024014787 ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග...
Local NewsNewsසියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024022187 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු...
BusinessBusiness NewsNewsකිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024012521 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි...
NewsPoliticalඅනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024013296 ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි. තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය...
NewsPoliticalආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුරMalar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024019811 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් ජනතාව නැවතත්...
Local NewsNewsරෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024011519 රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය. ඒ...
Local NewsNewsපාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024017956 මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර...
NewsPoliticalරට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024022401 ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා...
Local NewsNewsබිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…Malar FMSeptember 10, 2024 by Malar FMSeptember 10, 2024037 සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක...
NewsPoliticalමං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024013607 ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නාබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්...