Local NewsNewsසජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024013613 මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග...
Local NewsNewsජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023703 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි...
NewsPoliticalජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුරMalar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023048 තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා...
NewsPoliticalරණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024033741 සියලු තාක්ෂණයෙන් පිරිපුන් රජ්‍ය සෙවකයින් උදෙසා සියලු රාජ්‍ය සේවකයින් ශක්තිමත් කොට සුරක්ෂිත රාජ්‍ය සේවයක් ශ්‍රීලංකව තුල ස්ථපිත කරන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....
Local NewsNewsසීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024010307 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
NewsPoliticalරටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023060 නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත්...
NewsPoliticalසජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024022419 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු...
Local NewsNewsනිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024024386 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ. දෛනිකව...
NewsPoliticalනීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසමMalar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023745 රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම...
Local NewsNewsනාමල් රටින් පලා යයිද…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024025551 මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය...