Local NewsNews

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

එනිසා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කළ යුතුම බව උන්වහන්සේ කියා සිටිති.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මිහින්තලාවේ අඹ ගහක් යට දිවුරුම් දීම වඩා සුදුසු බවද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාවේ පළමු රාජතාන්ත්‍රික හමුව සිදුවූයේද අඹ ගහක් යට බවද උන්වහන්සේ සඳහන් කළහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා රාජමහා විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

Related posts

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

Malar FM

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

Malar FM

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Malar FM