Local NewsNewsමෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..Malar FMJanuary 23, 2024January 24, 2024 by Malar FMJanuary 23, 2024January 24, 2024011523 මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම වෙඩි ප‍්‍රහාරයෙන් හිමි නම අපවත් වී ඇත. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි...
Local NewsNewsවාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 2024015177 වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි. ඒ අනුව...
BusinessBusiness NewsNewsඋද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 2024020007 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2023...
NewsPoliticalIMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 2024019782 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
Local NewsNewsඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 2024013945 අද පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස්...
Local NewsNewsසමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 202408034 අපේ ජනබල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇතිවී ඇති බවත් මන්ත්‍රී ධූරය සම්බන්ධය අර්බුදය එක දිගටම යන බවත් අපේ ජනබල පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා...
BusinessBusiness NewsNewsඑළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..Malar FMJanuary 19, 2024January 19, 2024 by Malar FMJanuary 19, 2024January 19, 2024013186 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි...
NewsPoliticalමගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..Malar FMJanuary 19, 2024January 19, 2024 by Malar FMJanuary 19, 2024January 19, 2024014049 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය...
EntertainmentEntertainment NewsNewsOnline පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…Malar FMJanuary 19, 2024January 19, 2024 by Malar FMJanuary 19, 2024January 19, 2024010381 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ...
Uncategorizedලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුලMalar FMJanuary 19, 2024January 19, 2024 by Malar FMJanuary 19, 2024January 19, 2024013058 සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය....