BusinessBusiness NewsNewsපොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023012517 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය...
Local NewsNewsචම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023013508 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා...
Local NewsNews29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023014624 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි....
BusinessBusiness NewsNewsමුදල් මුද්‍රණය කරන්න බෑ.. ණය ගන්නත් බෑ.. එනිසා වියදම් පියවන්න බදු වැඩි කරන්න වෙනවා..Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023015928 රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ...
Local NewsNewsදකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 202305998 කිලෝමීටර් 28ක දිගින් යුත් දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2)...
Local NewsNewsඅත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023020060 පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා...
NewsPoliticalශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපතිMalar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013530 ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ...
NewsPoliticalකාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013196 කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය...
BusinessBusiness NewsNewsරටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 202304047 රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි. දුඹුරු සීනි කිලෝවක් අද...
NewsSportsSports Newsවනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023055 තමන් මෙවර එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවූයේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව ශ්‍රී ලංකා තුන් ඉරියව්...