Local NewsNewsඅයවැය ඉහලින්ම සම්මතයි…Malar FMNovember 21, 2023November 26, 2023 by Malar FMNovember 21, 2023November 26, 2023023052 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය....
Uncategorizedඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..Malar FMNovember 21, 2023November 26, 2023 by Malar FMNovember 21, 2023November 26, 2023011524 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට...
NewsSportsSports Newsක‍්‍රිකට් මහා පාවාදීමක්…Malar FMNovember 20, 2023November 26, 2023 by Malar FMNovember 20, 2023November 26, 202304608 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා...
NewsPoliticalඅයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…Malar FMNovember 20, 2023November 26, 2023 by Malar FMNovember 20, 2023November 26, 2023013093 අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ...
NewsPoliticalජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..Malar FMNovember 20, 2023November 26, 2023 by Malar FMNovember 20, 2023November 26, 202308618 ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම්...
NewsSportsSports Newsඅවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 2023013188 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි. ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි. ඕස්ට්‍රේලියානු...
NewsPoliticalරනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 2023025913 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාට ඉන්නා එකම...
NewsPoliticalගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 202308634 එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට...
NewsPoliticalLTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 202309730 ආර්ථික අර්බුධය පිළිබද වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට විපක්ෂය වැරදි අර්ථකථන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි....
Local NewsNewsපහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 2023012524 කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා...