NewsSportsSports News

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි.

ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි.

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කාසියේ වාසිය දිනා පන්දු යැවීම මුලින් තෝරාගෙන තිබේ.

Related posts

ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි

Malar FM

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Malar FM

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Malar FM