Local NewsNewsඅයවැය ඉහලින්ම සම්මතයි… by Malar FMNovember 21, 2023November 26, 2023023044 Share0 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වෙයි.