NewsPoliticalජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…Malar FMMarch 10, 2023March 10, 2023 by Malar FMMarch 10, 2023March 10, 2023055635 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 39 දෙනකු වසර 13ක් පුරා විශ්‍රාම වැටුප් ලෙස විසිහතර කෝටි හැටතුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය...
Local NewsNews15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOAMalar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023044633 එළැඹෙන 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති 40ක් එක්ව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් පිම්මේ උඩ යයි…Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023023282 රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින. සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka...
Local NewsNewsවරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023025549 එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු...
Local NewsNewsසමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023047248 සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන...
International NewsNewsලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFMalar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023070046 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු...
NewsPoliticalනීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 202309728 නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Local NewsNewsබිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023024652 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ...
BusinessBusiness NewsNewsරුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…Malar FMMarch 7, 2023March 8, 2023 by Malar FMMarch 7, 2023March 8, 2023055914 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී....
Local NewsNewsනිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…Malar FMMarch 7, 2023March 8, 2023 by Malar FMMarch 7, 2023March 8, 2023055581 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව...