NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022018529 මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. අර්ධ අවසන් වටයේ...
Local NewsNewsපාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022014687 නිදහසෙන් පසු ගෙවුණු කාලය තුළ පැවති සියළු රජයන් අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ආදි ක්ෂේත්‍ර වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය විශාල පරිමාණයෙන්...
Local NewsNewsමංකිපොක්ස් රෝග ලක්‍ෂණ හා රෝගයෙන් බේරෙන හැටි මෙන්න..Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 202207046 ශ්රී ලංකාවෙන් ප්රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම,...
NewsPoliticalජනපති ඊජිප්තුව බලා පිටත් වේ…Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 202206707 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය. ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත්...
NewsSportsSports Newsලෝක කුසලානයට ගිය ධනුෂ්ක ස්ත‍්‍රි දුෂණ චෝදනා මත අත්අඩංගුවට.. ‘ගැම්මක් තමයි’.Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022010437 20-20 ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරමින්...
NewsPoliticalහරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 202204971 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඔවුන් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින...
Local NewsNewsජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 202207036 බිලියන ගණනක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද අදාළව ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි...
Local NewsNewsභික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 2022017051 ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර වට්ස්ඇප් ජාලය ඔස්සේ හුවමාරු කිරීමේ වරදට වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට වසර පහකට අත්හිටුවූ බරපතල වැඩ සහිත මාසයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
NewsPoliticalතව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතරMalar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 2022016032 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය...
Local NewsNewsප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 2022011394 තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල...