NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.

Related posts

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Malar FM

එළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…

Malar FM

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Malar FM