Local NewsNewsරජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 2020082 රට නැවත විවෘත කරන්න කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව තම නිර්දේශය ලබන සතිය වන විට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා...
Local NewsNewsඅදත් හවසට තද වැසිMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020088 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා...
Local NewsNewsගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020076 ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින්...
International NewsLocal Newsයුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020080 යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ලවූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ(15) අලුතින් මරණ 578ක් වාර්තාවී තිබුණි. ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,645ක්. අලුතින්...
Local NewsNewsමහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020088 අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ...
Local NewsNewsතවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020081 තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය...
International NewsNewsකොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020090 දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ...
Local NewsNewsරිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020085 රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට...
International NewsNewsශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020083 ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත. Deep Knowledge Group නම් ආයතනයක් විසින්...
Local NewsNewsතවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020086 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි. වාර්තා...