Local NewsNewsවිශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයිMalar FMApril 2, 2020 by Malar FMApril 2, 20200105 විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය...
Local NewsNewsහිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…Malar FMApril 2, 2020 by Malar FMApril 2, 2020087 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සහභාගීවූ අවමංගල උත්සවයක පාංශකූලය සඳහා වැඩම කළ විහාරාධිපති හිමිනමක් සහ එම විහාරයේම...
Local NewsNewsකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.Malar FMApril 2, 2020 by Malar FMApril 2, 2020079 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියගොස්...
Local NewsNewsවිශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ගMalar FMApril 2, 2020 by Malar FMApril 2, 2020086 විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමේ දී තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...
Local NewsNewsපාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?Malar FMApril 2, 2020 by Malar FMApril 2, 2020093 මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව...
NewsPoliticalඅපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙMalar FMApril 2, 2020 by Malar FMApril 2, 20200102 තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන...
Local NewsNews‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200173 කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsමෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයMalar FMApril 1, 2020 by Malar FMApril 1, 20200159 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද...
Local NewsNewsCovid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිMalar FMApril 1, 2020 by Malar FMApril 1, 2020089 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස...
Local NewsNewsනැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020096 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට...