Local NewsNewsකොළඹ-ගම්පහ-කළුතර අවදානම්Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020097 කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද...
Local NewsNewsඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 20200101 ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර...
Local NewsNewsහිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයටMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 20200102 හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරියේදි...
International NewsNewsමියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020080 තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය. එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති...
International NewsNewsලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළටMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020078 නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද (24) වන විට 15,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,476...
NewsSportsSports News2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයිMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020092 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ. රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින්...
Local NewsNewsඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020079 අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. කොරෝනා වෛරස පාලනය කිරීම...
International NewsNewsශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020080 ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක්...
International NewsNewsශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020079 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි. ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය...
Local NewsNewsකොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020084 කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි. කොරෝනා...