EntertainmentEntertainment NewsNewsතනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාMalar FMJanuary 18, 2019 by Malar FMJanuary 18, 20190107 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි...
NewsSportsSports Newsරෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටMalar FMJanuary 17, 2019 by Malar FMJanuary 17, 20190108 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර...
NewsSportsSports Newsරන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්Malar FMJanuary 16, 2019 by Malar FMJanuary 16, 20190106 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව...
International NewsNewsබ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳීMalar FMJanuary 16, 2019 by Malar FMJanuary 16, 20190151 වත්මන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි....
EntertainmentEntertainment NewsNewsඅමිල ගැන මිහිරුනි දන්න දේMalar FMJanuary 15, 2019 by Malar FMJanuary 15, 2019087 අමිල කරුණානායක කියන්නේ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මේ භූමිකාවලින් පිටතදී ඔහු පවුල තුළ සැමියෙක් පියෙක්. අපි අමිල ගැන දන්නා ප්‍රමාණයට වඩා අමිලගේ බිරිය...
Newsකඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයිMalar FMJanuary 14, 2019 by Malar FMJanuary 14, 20190161 පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට...
EntertainmentEntertainment NewsNewsදුකාට මොකද වුණේ?Malar FMJanuary 12, 2019 by Malar FMJanuary 12, 2019096 මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ...
NewsSportsSports Newsනවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයිMalar FMJanuary 11, 2019 by Malar FMJanuary 11, 20190126 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්...
NewsSportsSports NewsICCයෙන් දින 15ක පොදු සමා කාලයක්Malar FMJanuary 10, 2019 by Malar FMJanuary 10, 20190114 මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට්හි ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක්...
NewsPoliticalසරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේMalar FMJanuary 7, 2019 by Malar FMJanuary 7, 20190127 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...