Local NewsNewsපාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයිMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190108 2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා. රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත්...
NewsPoliticalවිෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190156 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්...
Local NewsNewsබි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.Malar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190119 නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්...
Local NewsNewsතේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.Malar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190110 නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්...
BusinessBusiness NewsNewsආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 2019096 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට...
Local NewsNewsඅද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019098 අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු...
Local NewsNewsකොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019093 කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ....
Local NewsNewsරතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලටMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 20190101 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට...
Local NewsNewsදුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019092 උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ. උත්තර දේවී...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 20190179 ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ...