NewsPoliticalඅද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්නMalar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180105 ‘අද මගේ දවසයි. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි සූදානමින් සිටින්න. රට පුරා සමරන්න’ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී ෆේස්බුක් පිටු කිහිපයකම සටහන්...
NewsPoliticalහරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..Malar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180120 ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගර්භය මැද බිම පෙරලී ගියේය. එම අවස්ථාවේදී ඔහු ඇද...
Local NewsNewsපාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්Malar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180104 පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස්...
NewsPoliticalස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්Malar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180103 තමන් ලබා දෙන මගපෙන්වීම් හා උපදෙස් කිසිවක් කතානායක කරු ජයසුරිය මහතා තකන්නේ නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කර ඇත. පාර්ලිමේන්තුවේ කටයුතු...
Local NewsNewsඅද රෑ ඉන්ධන මිල අඩු කරන්න සැරසෙයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 2018087 අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි....
NewsPoliticalපාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 2018088 පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා...
NewsPoliticalපාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..Malar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180106 පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත....
NewsPoliticalමහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180108 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා. ඒ...
NewsPolitical“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180100 විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව...
Local NewsNewsමහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180110 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ...