රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!
ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක්...