Local NewsNewsමාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයකMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018091 ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික...
Local NewsNewsඅලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)Malar FMJune 18, 2018 by Malar FMJune 18, 2018099 කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම...
Local NewsNewsසභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධයMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018082 කළුතර නගර සභාවේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂණ සිදුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා සහ ලේකම්වරිය අතර මේ වනවිට සීතල...
NewsSportsSports Newsපන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයිMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018097 ශ‍්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා. චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි....
Local NewsNewsටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018099 විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ටී.එන්.එල්. රූපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයේ විකාශන කටයුතු අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු...
NewsSportsSports Newsශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018098 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා. එම තරගය ශී‍්‍ර ලංකා...
Local NewsNewsමුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලටMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018086 මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර...
Local NewsNewsබෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 20180111 බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා....
NewsPoliticalඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!Malar FMJune 6, 2018 by Malar FMJune 6, 20180111 තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ...
Local NewsNewsමාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේMalar FMJune 6, 2018 by Malar FMJune 6, 20180141 මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 14ක් වූ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන්...