Local NewsNewsදියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180106 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්...
Local NewsNewsශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180104 ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි....
Local NewsNewsඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180113 ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව...
NewsPoliticalමම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180110 තමා එජාපයෙන් එළියට බැස්සේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් වසර ගණනක් වෙහෙස වී සැකසූ ජනාධිපති මැතිවරණයකට මුහුණදීමේ යාන්ත්‍රණය ඕෆ් කර බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක...
Local NewsNewsඅමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180127 මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. එහිදි...
NewsPoliticalරෝසි අද දිවුරුම් දෙයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018097 එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (19) රෝසි සේනානායක දිවුරුම් දීමට නියමිතයි. පස්වරු 06ට මෙම දිවුරුම් දීම සිදුවන්නේ අරලියගහ මන්දිරයේදියි. ඒ...
Local NewsNewsදියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018091 තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ...
NewsSportsSports Newsහැදෙන ගහ දෙපැත්තෙන් දැනේ – සිංහයන්ට තර්ජනය කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boyMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180107 නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම දවසක්.නොමැකෙන මතකයක් ඉතිහාසයට එක්කළ ඊයේ දවසේ බංග්ලාදේශය සහ ඉන්දියාව තරග කළත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් එක හිතින්ම...
Local NewsNewsආමර් වීදියේ වෙඩි තැබීමක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018098 කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්. වෙඩි තැබිමෙන්...
Local NewsNews”නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ”Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018088 නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් එම ජල සාම්පල්වල සියයට සියයක්ම අසුචි මිශ්‍ර බව හෙළි වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්...