NewsPoliticalමැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයිMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018078 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට...
Local NewsNewsමැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයිMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180119 ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්...
NewsPoliticalමෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180127 මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති...
NewsPolitical‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018091 ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක...
NewsPoliticalපොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්නMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180114 පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන...
Local NewsNewsගෝඨාභය එයිMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018098 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට...
NewsPoliticalරජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018090 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්...
NewsPoliticalමහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018086 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්...
Local NewsNewsපාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180183 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය...
Local NewsNewsපොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018097 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය...