Local NewsNewsරාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018074 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන...
NewsPoliticalමහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්නMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180109 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ...
Local NewsNewsතැපැල් ඡන්දයට අමතර දින දෙකක්Malar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180107 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ...
Local NewsNewsවිශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018087 පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම...
NewsPoliticalජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018095 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට...
Local NewsNewsරිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180141 සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත කිරීමට නියමිතය. එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා...
International NewsNewsටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018093 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව...
Local NewsNewsතැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018080 තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා...
NewsPoliticalබැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018098 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා...
Local NewsNews2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018087 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු...