NewsSportsSports Newsශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 2024013724 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යළිත් කෝප් කමිටුව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ....
NewsSportsSports Newsවේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 2024013075 මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කණ්ඩායමේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. නේපාලය...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..Malar FMJune 11, 2024June 13, 2024 by Malar FMJune 11, 2024June 13, 2024018976 ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක පරාජය වුවද තවත් ලකුණු දහයක් පහළොවක් තිබුණේ නම් ඒ දෙකම දිනා ගැනීමේ අවස්ථාව තිබූ බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..Malar FMJune 11, 2024June 13, 2024 by Malar FMJune 11, 2024June 13, 2024010519 විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. ඔවුන් සමාජ ජාල...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…Malar FMJune 11, 2024June 13, 2024 by Malar FMJune 11, 2024June 13, 2024025737 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අතිශය තීරණාත්මක තරගය නේපාලය සමග මීලගට පැවැත්වෙයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී...
NewsSportsSports Newsලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…Malar FMJune 10, 2024June 13, 2024 by Malar FMJune 10, 2024June 13, 2024019904 2024 ටී 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය...
NewsSportsSports Newsප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024016971 ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී...
NewsSportsSports NewsLPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…Malar FMMay 21, 2024May 21, 2024 by Malar FMMay 21, 2024May 21, 2024026548 20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය....
NewsSportsSports Newsකුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024025186 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට...
NewsSportsSports Newsකුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගමMalar FMJanuary 17, 2024January 17, 2024 by Malar FMJanuary 17, 2024January 17, 202405633 කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි බව ක‍්‍රීකට් ක්‍රීඩා විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම් මහතා සඳහන් කරයි. ඊයේ පැවති සිම්භාවේ හා ශ්‍රී ලංකාව අතර දෙවන...