Local NewsNewsරජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියMalar FMJanuary 14, 2026January 16, 2026 by Malar FMJanuary 14, 2026January 16, 202604508 වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන කිහිපයකට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ දේපළ දෙවන අදියර යටතේ ආයෝජකයන් වෙත බැහැර කිරීමට රජය...
Local NewsNewsPoliticalඅධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගMalar FMJanuary 14, 2026January 16, 2026 by Malar FMJanuary 14, 2026January 16, 202604054 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඊයේ (13)...
International NewsNewsඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්Malar FMJanuary 14, 2026January 16, 2026 by Malar FMJanuary 14, 2026January 16, 202603536 ඉරානය පුරා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරයි....
Local NewsNewsයාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණMalar FMJanuary 14, 2026January 16, 2026 by Malar FMJanuary 14, 2026January 16, 202602603 මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්‍රදේශයේ පිහිටි පක්ෂ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රී කාලයේදී කිසියම්...
Local NewsNewsPolitical40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේMalar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603382 මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය...
Local NewsNewsඅධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධයMalar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603383 ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත...
Local NewsNewsPoliticalලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්Malar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603650 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය...
Local NewsNewsPoliticalලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අදහස් දක්වයිMalar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603383 අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදු කළ බව කියන “වනචාරියා” ප්‍රකාශය පිළිබඳව විමසිය යුත්තේ එම අමාත්‍යවරයාගෙන්ම බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති...
Local NewsNewsPolitical6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයිMalar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603382 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වී ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 6 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව ප්‍රතිසංස්කරණ 2025 වසරේදී ආරම්භ නොකර 2027 වසර දක්වා කල්...
Local NewsNewsහිටපු ජනාධිපතිවරයා භාරදුන් වාහන 68ක තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයිMalar FMJanuary 13, 2026January 16, 2026 by Malar FMJanuary 13, 2026January 16, 202603327 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලද වාහන 68ක ලියාපදිංචි අංක ලබා දීම, තොරතුරු දැනගැනීමේ...