Category : News

Local NewsNews

බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.

Malar FM
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්...
Local NewsNews

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Malar FM
නොර්වුඩ් පොලිස් වසමට අයත්  පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්...
BusinessBusiness NewsNews

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Malar FM
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට...
Local NewsNews

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

Malar FM
අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු...
Local NewsNews

කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

Malar FM
කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ....
Local NewsNews

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Malar FM
නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට...
Local NewsNews

දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..

Malar FM
උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ. උත්තර දේවී...
BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

Malar FM
ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ...
NewsSportsSports News

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Malar FM
බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක්...
Local NewsNews

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Malar FM
සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක්...