EntertainmentEntertainment NewsNewsලංකාවේ දේශපාලඥයන්ගේ ඔබ කවදාවත් නොදැකපු සුරූපී දියණියන් සහ කඩවසම් පුතුන් මෙන්නMalar FMNovember 7, 2018 by Malar FMNovember 7, 20180126 මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව මේ රටේ දේශපාලනයනේ. හැබැයි අපි මේ කියන්න යන්නේ දේශපාලනය ගැනම නෙවෙයි. අපේ රට පාලනය කරන මැති ඇමතිවරුන්ගේ දුවා දරුවන් ගැන....
NewsPoliticalමං ගැන බොරු කියන්න එපාMalar FMNovember 7, 2018 by Malar FMNovember 7, 20180119 තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි....
EntertainmentEntertainment NewsNewsඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයිMalar FMNovember 7, 2018 by Malar FMNovember 7, 20180139 තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විට දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය. සමහර දරුවන් එයට බිය...
Local NewsNewsරෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්Malar FMNovember 7, 2018 by Malar FMNovember 7, 2018096 මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා...
NewsPoliticalදුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..Malar FMOctober 24, 2018 by Malar FMOctober 24, 20180102 මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්...
NewsPolitical‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..Malar FMOctober 24, 2018 by Malar FMOctober 24, 20180115 ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා...
NewsPoliticalපොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]Malar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180203 කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක...
NewsSportsSports Newsවිස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරටMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180113 එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා. එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර්...
BusinessBusiness NewsNewse – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසරMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180109 විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා....
BusinessBusiness NewsNewsපළමු වරට ඩොලරය 173 පහු කරයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180133 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා...