Local NewsNewsUber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180133 අද(22) උදෑසන කොළඹ, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. “සමස්ත ටැක්සි රියදුරන් සුරාකෑම...
EntertainmentEntertainment NewsNewsවැලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකාMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180161 මුහුණුපොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ දීපු සිදුවීම් වගේම කලා ක්‍ෂේත්‍රයේම අය හින්දා...
NewsSportsSports Newsරංගන හේරත් සමු ගන්න එයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180106 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති...
NewsPoliticalමම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපතිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180158 යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය ක්‍රියාත්මක කරන ලෙසත් තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය, පෝෂණ...
International NewsNewsමුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180114 මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා. මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්. ඒ සඳහා...
EntertainmentEntertainment NewsNewsමට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOSMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180130 ගායන ශිල්පී දමිත් අසංක පිළිබදව පසුගිය දිනවල වඩා කතාබහට ලක්වූයේ ඔහු සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙනි. එම සිදුවීමෙන් පසු දමිත් අසංකගේ රසිකයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී...
Local NewsNewsවඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයටMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180126 72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට වඳුරන් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. 72 හැවිරිදි ධර්මපාල් සිං නම් මෙම පුද්ගලයා...
Local NewsNewsහෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලාMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 2018082 මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ඔහු...
Local NewsNewsපළාත් කිහිපයකට අදත් තද වැසිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 2018086 දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව,සබරගමුව සහ උතුරු-මැද...
Local NewsNewsඅදත් දුම්රියක් කොට උඩMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180106 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ. අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති...