NewsPoliticalඑජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 2018090 ඉන්දීයාව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය දා...
Local NewsNewsකෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්Malar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180103 බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා...
Local NewsNewsඅනියම් පෙම ගිනි ගනීMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180121 තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. සිරුරට...
NewsPoliticalදනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]Malar FMOctober 21, 2018 by Malar FMOctober 21, 2018094 මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස...
Local NewsNewsනාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…Malar FMOctober 20, 2018 by Malar FMOctober 20, 20180112 නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක්...
NewsPoliticalආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…Malar FMOctober 20, 2018 by Malar FMOctober 20, 20180107 ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව...
Local NewsNewsජොන්ස්ටන් නිදොස් කොට නිදහස්Malar FMOctober 17, 2018 by Malar FMOctober 17, 2018097 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්...
International NewsNewsYOUTUBE අක්‍රීය වෙයිMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 20180104 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත...
Local NewsNewsකොළඹ අවට 130ක් අතුරුදන්Malar FMOctober 17, 2018 by Malar FMOctober 17, 20180131 කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989...
Local NewsNewsමුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියටMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 20180133 මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට...