NewsSportsSports Newsතිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018093 ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක...
NewsSportsSports Newsදකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනයMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018094 දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්...
Local NewsNewsනිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180100 ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්. අද 01 උදෑසන...
NewsPoliticalපළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියටMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180119 පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම...
NewsPolitical“ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා” – අගමැතිMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180110 ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී ඊයේ (31) පැවැසීය. ...
BusinessBusiness NewsNewsපුංචි කාර් මිළ යළිත් ඉහළටMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018097 අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ගතවූ කාලසීමාවේදී එම මෝටර්...
Local NewsNewsYouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180127 නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් ලාංකිකයින්ට YouTube හරහා මෙරට තුළදීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ඉපයිමට දැන් අවස්ථාවක් උදා වී ඇත. ඒ මෙරට YouTube හවුල්කාර සහයෝගීත්වය සහිත...
Local NewsNewsමරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලාMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180256 මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරය තුල රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන “සුසෙයි” නමැත්තගෙනෙ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පාවිච්චිය සඳහා විශාල ප්‍රමාණයේ නවීන රූපවාහිනී...
NewsSportsSports News“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්වයි! (PHOTOS)Malar FMJuly 22, 2018 by Malar FMJuly 22, 20180107 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු...
Local NewsNewsපොලිසිය විජයකලා සොයා යයිMalar FMJuly 22, 2018 by Malar FMJuly 22, 20180150 එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනියක වන විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එළඹෙන සතියේ...