NewsPoliticalශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයිMalar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018083 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු...
Local NewsNewsගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයටMalar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018087 මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. දොඩම්දුව ශෛලබිම්බාරාමය, කපුමුල්ල ශ්‍රි ඝනානන්දාරාමය, කතළුව පුර්වාරාමය, කළුවැල්ල...
Local NewsNewsසිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්Malar FMJune 20, 2018 by Malar FMJune 20, 20180115 සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සහ සිංහරාජය අවට අලි-මිනිස් ගැටුමට විසඳුම් යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත්...
NewsPoliticalබැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්Malar FMJune 20, 2018 by Malar FMJune 20, 20180108 මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව හමුවට නොකැඳවීම පිළිබඳව ගැටලු මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු...
NewsPoliticalමාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයිMalar FMJune 20, 2018 by Malar FMJune 20, 20180194 ජනතාව තමා පරාජය කරමින් රටේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට පැවරුවද සැබෑ ලෙසම රට පාලනය කරනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි....
Local NewsNewsශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරකMalar FMJune 20, 2018 by Malar FMJune 20, 20180118 ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර...
Local NewsNewsසිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියිMalar FMJune 20, 2018 by Malar FMJune 20, 20180133 තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. චීන ජාතික සංචාරක කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සඳහා...
Local NewsNewsසැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලාMalar FMJune 20, 2018 by Malar FMJune 20, 20180111 මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි. මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල...
Local NewsNewsකාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්Malar FMJune 18, 2018 by Malar FMJune 18, 20180125 අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම...
Local NewsNewsවැඩබලන නව පොලිස්පති පත්වෙයිMalar FMJune 18, 2018 by Malar FMJune 18, 20180105 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව...