Local NewsNews

සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14)  කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි.

මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල සිටින මුස්ලිම් හා සිංහල ජනතාවගේ මිත්‍රත්වය හා සංහිදියාව පිලිඹිබු කරමින් වල්ගම සමගි ක්‍රීඩා සමාජය විසින් පළමුවරට මෙම තොරණ ඉදිකර තිබේ.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Malar FM

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Malar FM

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Malar FM