Local NewsNewsඅදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්සMalar FMApril 26, 2018 by Malar FMApril 26, 20180123 දිවයිනේ බොහෝ පළාත්වලට අද(26) සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා...
NewsPoliticalජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?Malar FMApril 26, 2018 by Malar FMApril 26, 20180105 නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අද (26) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින...
NewsPoliticalහැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්නMalar FMApril 26, 2018 by Malar FMApril 26, 2018094 එජාපයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී එජාප...
International NewsNewsඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරුMalar FMApril 26, 2018 by Malar FMApril 26, 2018096 1970 සිට 1980 අතර කාල සීමාව තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මිනීමැරුම් 12 ක් හා ස්ත්‍රී දුෂණ 50 කට අධික සිද්ධීන් සංඛ්‍යාවකට අවශ්‍යව සිටිය “ගෝල්ඩන්...
International NewsNews16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්Malar FMApril 26, 2018 by Malar FMApril 26, 2018090 යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා....
LIFELIFE NEWSNewsරසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලිMalar FMApril 25, 2018 by Malar FMApril 25, 2018091 ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින්...
Local NewsNews“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියටMalar FMApril 24, 2018 by Malar FMApril 24, 20180113 බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු...
Local NewsNewsව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේMalar FMApril 24, 2018 by Malar FMApril 24, 2018083 ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන...
Local NewsNewsටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්Malar FMApril 24, 2018 by Malar FMApril 24, 2018092 ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සිතියම යාවත්කාලීන කිරීම 2016 වසරේ මුල සිට ආරම්භ කෙරුණා. එය මේ...
Local NewsNewsවෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයිMalar FMApril 24, 2018 by Malar FMApril 24, 20180105 පුත්තලම සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු...