International NewsNewsකුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – VideoMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180131 යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා...
NewsSportsSports Newsචතුරංග ප්‍රථම පදක්කම දිනාගනියිMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180120 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට...
BusinessBusiness NewsNewsපොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයිMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180109 තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු...
International NewsNewsසෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තයMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180104 වසර 35 කට පසුව සෞදී අරාබියේ පළමු සිනමා ශාලාව අප්‍රේල් මස 18 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබෙන බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා....
NewsPoliticalඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180115 අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුළින් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය...
International NewsNewsෆේස්බුක් දත්ත සොරකම ඉහලMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180102 කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූ ෆේස්බුක් ගිණුම් හිමියනගේ සංඛ්‍යාව මිලියන 87 ක් බව මේවනවිට තහවුරු වී තිබෙනවා. ෆේස්බුක් සමාගම...
International NewsNewsපසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලාMalar FMApril 5, 2018 by Malar FMApril 5, 2018099 සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පළමු මාස 03 තුළ පැමිණිලි 720ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක...
International NewsNewsYouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුටMalar FMApril 4, 2018 by Malar FMApril 4, 2018089 ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ. අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි...
EntertainmentEntertainment NewsNewsලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලීMalar FMApril 4, 2018 by Malar FMApril 4, 20180125 මුලින්ම අපි තුෂිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාකරමු.. මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව හෝලි පැමිලි කොන්වන්ට් එකෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබලා කටුනේරිය ශා/සෙබස්තියන් විදුහලින් උසස්පෙළ ජීව...
EntertainmentEntertainment NewsNewsඔබේ සිත් සොරා ගත් ආදර මධුMalar FMApril 4, 2018 by Malar FMApril 4, 20180112 (1) ඔබ ගැන කෙටියෙන් විස්තර කරන්න ? “මම මදු එකනායක මම ඉන්නෙ මාතලේ ,පල්ලෙපොල, පවුලේ ඉන්නවා අම්මියි තාතියි,අයියායි මමයි, ( 2) කොහමද මෙ දවස්වල වැඩකටයුතු...