Local NewsNewsදියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018083 තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ...
NewsSportsSports Newsහැදෙන ගහ දෙපැත්තෙන් දැනේ – සිංහයන්ට තර්ජනය කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boyMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018099 නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම දවසක්.නොමැකෙන මතකයක් ඉතිහාසයට එක්කළ ඊයේ දවසේ බංග්ලාදේශය සහ ඉන්දියාව තරග කළත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් එක හිතින්ම...
Local NewsNewsආමර් වීදියේ වෙඩි තැබීමක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018088 කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්. වෙඩි තැබිමෙන්...
Local NewsNews”නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ”Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018077 නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් එම ජල සාම්පල්වල සියයට සියයක්ම අසුචි මිශ්‍ර බව හෙළි වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්...
Local NewsNewsමිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018095 අඟුණකොලපැලැස්ස ගෝටාබේගම ප‍්‍රදේශයේ ඇති බව කියන හිස නැති මිනිස් කඳ කොටස සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා. එය සොයා ගැනුනේ ඊයේ (18) දිනයේදීයි. ප‍්‍රදේශයේ වෙල්...
Local NewsNewsමී කඩන්න ගිහින් වලස් රංචුවකට කොටු වුණ හැටි(ඡායාරූප සහිතයි)Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018097 වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙක වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම පදේශයේ පදිංචි සෙල්වම්...
NewsPoliticalඅග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් 35ක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018092 අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා තවදුරටත් අත්සන් ලැබෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා පැවසුවේ ඊයේ (18) රාත්‍රිය වනවිට අත්සන් 35කට වැඩි ගණනක්...
Local NewsNewsරණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180132 වසර තිහක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම පිණිස කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහරිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක...
Local NewsNewsපළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180114 හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසනවා. එම ආයතන පිහිටුවීමේ දිනය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක්...
BusinessBusiness NewsNewsරුපියල බේරා ගැනීමට කැපවිය යුතුයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180114 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අව ප්‍රමාණවීම නතර කර ගැනීම සඳහා කඩිනම් පියවර රැසක් අනුගමනය කළ යුතු බව ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා. එසේ නොවුනහොත්...