Local NewsNewsජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාලMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018085 ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි. හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ...
Local NewsNewsකොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්Malar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018082 කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි...
NewsPoliticalජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018083 පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එලෙස වෙනස්වීමක්...
NewsPoliticalවිහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018093 ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය සඳහා...
NewsPoliticalකැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180113 අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට...
Local NewsNewsගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්Malar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018077 ගලේවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක් පවතින බව වාර්තා වෙයි. ගම්වාසීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම ජල හිඟය පවතින බවයි. (under the courtesy...
Local NewsNewsරාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයටMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180104 අද (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා...
NewsPoliticalඅද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්නMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180105 අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා. එහෙත් ඒ...
NewsPoliticalනීතිය හා සාමය රනිල්ටMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180112 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය...
International NewsNewsප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180108 ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය...