Local NewsNewsභූගත ජලය ලබාගැනීම නියාමනයට පියවරMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180102 භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත...
NewsPoliticalඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180111 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා...
Local NewsNewsදිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවටMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180101 දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ පිළිබඳ නිවේදනයක්...
Local NewsNews10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180123 ලබන 10දා මධ්‍යම රාත්රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා...
Local NewsNewsරජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180127 රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත...
Local NewsNewsවැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයිMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180140 වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ජන සෙත පෙරමුණේ නාමයෝජනා...
NewsPoliticalපාර්ලිමේන්තුව “මහළු නිවසක්”Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180117 නව වසර උදාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 70 ඉක්මවූ මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහළ යන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් අනාවරණය වේ. ඒ අනුව මේ...
International NewsNewsකෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180122 න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
Local NewsNewsහැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180115 හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී...
NewsPoliticalරටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 2018098 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශය අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ඇතැයි වාර්තා වනවා. ඊට අදාළ...