NewsPoliticalමහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..Malar FMJanuary 20, 2025January 21, 2025 by Malar FMJanuary 20, 2025January 21, 2025026614 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත්...
Local NewsNewsපිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..Malar FMJanuary 20, 2025January 21, 2025 by Malar FMJanuary 20, 2025January 21, 2025022536 කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි. වසර හතරක පමණ...
NewsPoliticalරජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…Malar FMJanuary 20, 2025January 21, 2025 by Malar FMJanuary 20, 2025January 21, 2025023725 රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...
NewsPoliticalඑදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…Malar FMJanuary 20, 2025January 20, 2025 by Malar FMJanuary 20, 2025January 20, 2025015319 ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී ‘දූෂිත’ ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
NewsPoliticalපොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNAMalar FMJanuary 20, 2025January 20, 2025 by Malar FMJanuary 20, 2025January 20, 202505926 මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. ඒ හරහා දෙමළ ජාතීන්ගේ...
Local NewsNewsප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..Malar FMJanuary 20, 2025January 20, 2025 by Malar FMJanuary 20, 2025January 20, 2025010286 පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව...
NewsPoliticalමහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපතිMalar FMJanuary 20, 2025January 20, 2025 by Malar FMJanuary 20, 2025January 20, 2025012061 පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක...
Local NewsNews‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්Malar FMJanuary 19, 2025January 20, 2025 by Malar FMJanuary 19, 2025January 20, 2025019879 ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා...
NewsPoliticalත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..Malar FMJanuary 19, 2025January 20, 2025 by Malar FMJanuary 19, 2025January 20, 2025017481 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත්...
Local NewsNewsවී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…Malar FMJanuary 19, 2025January 20, 2025 by Malar FMJanuary 19, 2025January 20, 202507252 දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර,...