NewsPolitical2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවටMalar FMSeptember 30, 2020 by Malar FMSeptember 30, 2020076 2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන්...
NewsPoliticalරනිල් සිරිකොතේ පැත්තක් වහයිMalar FMSeptember 28, 2020 by Malar FMSeptember 28, 2020074 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. පසුගිය වසර...
NewsPolitical20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්Malar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020076 මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. රජයේ ඉහළ පෙළේ...
NewsPoliticalජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයිMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020075 ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කළේය. මේ නියමය කඩ...
NewsPoliticalඅගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අදMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020074 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය...
NewsPoliticalයහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයිMalar FMSeptember 25, 2020 by Malar FMSeptember 25, 2020076 යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්. බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්...
NewsPoliticalවිග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයිMalar FMSeptember 25, 2020 by Malar FMSeptember 25, 2020071 සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා...
NewsPoliticalවිශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක්Malar FMSeptember 25, 2020 by Malar FMSeptember 25, 2020073 රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම...
NewsPoliticalපළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !Malar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020072 පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා...
NewsPoliticalජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේMalar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020076 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි...