NewsPoliticalවිස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයිMalar FMSeptember 14, 2020 by Malar FMSeptember 14, 2020076 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
NewsPoliticalවගා පෙරළියකට ජනපති සූදානම් වෙයිMalar FMSeptember 9, 2020 by Malar FMSeptember 9, 2020088 මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර...
NewsPoliticalගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතියMalar FMSeptember 9, 2020 by Malar FMSeptember 9, 2020084 මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අද පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි. අග‍්‍රාමාත්‍ය...
NewsPoliticalමම මහ පොලොවෙන් මතුවුන කෙනෙක්.. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020087 ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය...
NewsPoliticalමාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුමMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020095 එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 74 වන සංවත්සර සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ජෝන් අමරතුංග, දයා...
NewsPoliticalආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙතMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020086 ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06)...
NewsPoliticalඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයිMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020095 රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම්...
NewsPolitical20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයිMalar FMSeptember 4, 2020 by Malar FMSeptember 4, 2020083 ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
NewsPoliticalජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්Malar FMSeptember 2, 2020 by Malar FMSeptember 2, 2020076 2025 වසර අවසන්වීමට පෙර සියලූ නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. ඒ ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල...
NewsPoliticalසරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයිMalar FMSeptember 2, 2020 by Malar FMSeptember 2, 2020070 පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත්...